Monday, May 11, 2020

Sambar ගෝනා (Cervus unicolor).

Sambar ගෝනා (Cervus unicolor).
Cervidae කුලයට අයත් ශ්රී ලංකාවේ ජීවත් වන විශාලතම සාමාජිකයාය. දේහ උස 102 -160 cm අතර වේ. දේහ ස්කන්ධය 450 kg පමණය. අං තට්ටුව 110cm පමණ දිගින් යුක්ත වන අතර ස්කන්ධය 300 kg පමණ වේ. වැඩිහිටි පිරිමි සතුන්ට පමණක් අංතට්ටුවක් පිහිටා ඇත. මෙය වසරින් වසර හැලී නැවත වර්ධනය වේ. සවස් කාලයේ සහ රාත්රීයේ වඩාත් ක්රියාශීලී⁣ වේ. පිරිමි සතුන් බොහෝ විට තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් ⁣රංචු වශයෙන් ජීවත් වේ. ආහාර ලෙස තෘණ වර්ග ශාක පත්ර හා පලතුරු ගනී. ගැබ් කාලය මාස 18 පමණය. වරකට එක් පැටවකු පමණක් බිහි කරයි. ලංකාවේ සියලු ප්රධාන වනඋද්යාන වල දැකිය හැකිය. ඡායාරූප අන්තර්ජාලයනි.
© Thanushka Sudasinghe.

No comments:

Post a Comment