Small Indian Civet (උරුලෑවා)
Viverricula indica.
රාත්රී
කාලයේදී මාර්ග හරහා මාරුවන දර්ශනය සුලබය. රට පුරා විසිරී සිටී. 52 - 60 cm
පමණ වන දේහයක් ඇති අතර වල්ගය 34 - 38 පමනය. හදුන් දිවියා යැයි බොහෝ
අවස්ථා වල වරදවා හදුනා ගනී. ඡායාරූපය අන්තර්ජාලයනි.
©Thanushka Sudasinghe .
No comments:
Post a Comment