Monday, May 11, 2020



Family Cervidae.

කුර සහිත ⁣රෝමාන්තිකයින් අයත් වේ. සියල්ලන්ම ශාක භක්ෂක රෝමාන්තිකයින්ය. ඕස්ට්රේලියාව, ඇන්ටාක්ටිකාව හැර අන් සියඵ මහද්වීප තුල දිවි ගෙවයි. කුර දෙකක් සහිත දිගු පාද, කෙටි වල්ගය සහ සමහර විශේෂ වල පිරිමි සතුන්ට පමනක් පිහිටන අං තට්ටුව ලාක්ෂණිකය. විශාලතම සාමාජිකයා වන Moose අඩි 7 ක් පමණ වන අතර කුඩාම සාමාජිකයා වන Andean pudu අඟල් 16 පමණ උසකින් යුතුය.

© Thanushka Sudasinghe.


No comments:

Post a Comment